-
1.උදැසන 7.30ට පෙර පාසලට පැමිණිය යුතුය.
2.පාසල් නිල ඇදුමෙන් සැරසී පැමිණිය යුතුය.
3.ගැහැණු ළමුන් කොණ්ඩය දෙකට බෙදා පීරා සුදු රිබන් වලින් ගැට ගැසිය යුතුය .
4. 1-9 ශ්‍රේණිය දක්වා පිරිමි ළමුන් නිල් කොට කලිසම අැදීය යුතුය.
5.10 සිට උසස් පෙළ ශ්‍රේණිය දක්වා සුදු දීග කලිසම අැදීය යුතුය.
6.පිරිමි ළමුන් කළු සපත්තුද ගැහැණු ළමුන් සුදු සපත්තුද පැළදිය යුතුය.
7.පාසල් නිල ලාංජනය පැලදීම අනිවාරය වේ.
8.දිනපතා උදැසන ආගමික වතාවන් හා අවට පිරිසිදු කිරීම් කටයුතු කල යුතුය.
9.පාසලට උචිත අත් ඔරලෝසු පැළදිය හැකිය.
10.විවේක කාලය පාසැල තුල පෙරවරු 11.10 - 11.30 දක්වා ලබා දේ.
11.පාසැල තුලට ජංගම දුරකථන ගෙන එම තහනම්.
12.අධ්‍යන කටයුතු වලදී පන්තිය තුල රැදී සිටිය යුතුය.
13.ගුරුවරුන්ට අවනත විය යුතුය.
14.පාසල තුල විනයානු කූලව හැසිරිය යුතුය.
15.පාසලේ පස්වරු 1.30 වන තුරු රැදී සිටිය යුතුය.
16.පාසැල අවසානයේ චත්තමානවක ගාථා කිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි