භක්ති ප්‍රණාමය දිනු නිධානි
විද්‍යාලෝක අප විදුහල් මෑණි
විදු ආලෝකය පතුර දින දින
නීති වොරැදේ මව්නි ...........//
සිරසේ බබලන සිරි දළධාවයි
උරයේ ලෙළදෙන මහවැලි සළුවයි
සෙවනේ වැඩෙනා හුරු විරු දරු කැළ
මුතු හරයයි ඔබ ගෙල පැළදී
වන්දිත ගුණ ගිහිණි
නිති වොරැදේ මවුනි
භක්ති ප්‍රණාමය.........
සිප් සතරින් නිති මනස පුබුදුවා
ගුණයෙන් නුවණින් පෝෂිත කරවා
ධීර වීර දරු කැලක් තනන්නට
කැප වු ඔබ සිරි සරසවියයි ........
වන්දිත ගුණ ගිහිණි
නිති වොරැදේ මවුනි
භක්ති ප්‍රණාමය.........//